වේදනාව හා ස්නායු ගැටලු

වේදනාවන් (ළමා)

දරුවන්ගේ අත් හා පාදවල වේදනාවන් පිළිබඳ තොරතුරු.

සිංහලChildren

හැඳින්වීම

X-ray of a hand

වේදනාවන්

Child lying on grass and holding a knee

වේදනාවන්

දරුවන්තුල දිගුකල් පවතින වේදනාවන් සුලභ නැත. බෙල්ලේ හා දණහිසේ වේදනාව මදක් සුලභව හමුවේ. එක් වැදගත් හේතුවක් වන්නේ අමතර ඉල ඇටයක් බෙල්ලේ පිහිටීම නිසා ස්නායු තෙරපීමකට ලක්වීමයි. මෙය ඇතිවූ විට, බෙල්ලේ හටගන්නා වේදනාව අත දිගේ පහලට ඇඟිලි දක්වා යන්නාක් සේ දැනේ. වෙවන් ලක්ෂණ තිබේනම්ප රීක්ෂා කරවා ගන්න දණහිසේ වේදනාව දණහිසේ හෝ උකුල හන්දියේ හෝ අභාදයකින් හට ගත හැක. ක්රීඩා කරන වයස 12-15 දරුවන්ගේ දණහිසට මදක් පහලින් ඇතිවන වේදනාවට සාර්ථක ප්රතිකාර ඇත. උකුල් සන්දියහි ඉදිමීම්, ලේ ගමනයේ අවහිරතා හෝ අස්ථි කොටස් ලිස්සා යාම නිසාද දණහිසේ වේදනාව හටගත් හැක. ඔබට ගැටළුවක් ඇත්නම් කරුණාකර අප අමතන්න.

තවදුරටත් කියවන්න

ආශ්‍රිත කියවීම්

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළමා පිටුව

ළදරු ගැටලු, අස්ථි බිඳීම්, ඇවිදීම සහ අනෙකුත් ළමා අස්ථි හා සන්ධි මාතෘකා සඳහා මඟපෙන්වීමක්.

සිංහලChildren

අස්ථි බිඳීම් හා තුවාල

අස්ථි බිඳීම් (ළමා)

දරුවන්ගේ විවිධ වයස් කාණ්ඩවල අස්ථි බිඳීම් පිළිබඳ තොරතුරු.

ඔබේ ඊළඟ පියවර

ඔබේ ප්‍රශ්න වෛද්‍ය හමුවකදී සාකච්ඡා කරන්න.

ස්ථානයක් තෝරා වෙන් කරවා ගැනීමේ විකල්ප බලන්න.