සන්ධි පැනීම්

සන්ධි පැනීම් (ළමා)

දරුවන්ගේ සන්ධි පැනීම් පිළිබඳ තොරතුරු.

සිංහලChildren

හැඳින්වීම

Children walking together on grass

සන්ධි පැනීම්

Child wearing an arm sling and support band

සන්ධි පැනීම්

සියලුම සන්ධි පැනීම් ඉතා කෙටි කාලයකදී ශල්යකර්මයකින් තොරව වේදනාවකින් තොරව විනාඩි දෙක තුනක් වැනි කෙටි කාලයකදී යථා තත්ත්වයට පත්කළ හැකි අතර මෙය ඉතා සාර්ථක ක්රමයකි. රෝගියාව විනාඩි 10- 15 වැනි කාලයකට සිහිනැති කෙරේ. එදිනම හෝ පසුදින රෝහලෙන් මුදා හැරිය හැක. නිසි ප්රතිකාර ප්රමාද වූ විට, ගොඩ වෙදකම් අසාර්ථක වූ විට සන්ධියක් යථා තත්ත්වයට පත් කිරීම ශල්යකර්මයකින් සිදු කළ යුතු අතර මෙය පැය දෙක තුනක් අතර කාලයක් ගතවන ක්රියාවලියකි. දිනකීපයක් රෝහල් ගතවී සිටිය යුතුයි. බොහෝවිට ප්රතිඵල යහපත් නොවන අතර අදාළ සන්ධියේ ක්රියාකාරීත්වය බොහෝසෙයින් අඩාල විය හැක. ගොඩ වෙදකම් කර අමාරුවේ නොවැටෙන්න.

CONTINUE READING

Related reading

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළමා පිටුව

ළදරු ගැටලු, අස්ථි බිඳීම්, ඇවිදීම සහ අනෙකුත් ළමා අස්ථි හා සන්ධි මාතෘකා සඳහා මඟපෙන්වීමක්.

YOUR NEXT STEP

Discuss your questions at a consultation.

Choose a location and explore the available booking options.