ඇද කුද හා අස්ථි සුව වීම

දිඟු කාලීනව පවතින අන්ගවිල්කලතාවයන් (ළමා)

දරුවන්ගේ දිගුකාලීන අංගවිකලතා පිළිබඳ තොරතුරු.

සිංහලChildren

හැඳින්වීම

X-ray of a hand

දිඟු කාලීනව පවතින අන්ගවිල්කලතාවයන්

Diagram illustrating leg alignment at the knees

දිඟු කාලීනව පවතින අන්ගවිල්කලතාවයන්

. උපතේදී පැවති අත් හා පදයන්ගේ දිගෙහි වෙනස්කම්, හන්දි නැමෙන ප්රමාණයේ සීමාවන්, කුඩාකල නිසි ප්රතිකාර වලට යොමුනොවීම හෝ නොලැබීම නිසා තවමත් පවතින පිහිටීම් වලට ප්රතිකාර ලබාදිය හැක. අලුත උපන් දරුවන්ගේ මොලයට oxygen නොලැබීම, මොලයේ ආසාදන හා ඉපදීමේදී ඇතිවූ සන්කුඋලතා නිසාවෙන්, දැනට ඇවිදීමේ දුෂ්කරතා ඇති ළමුන්ට ද ප්රතිකාර කෙරේ. වැඩිදුර විස්තර සඳහා අප අමතන්න.

CONTINUE READING

Related reading

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළමා පිටුව

ළදරු ගැටලු, අස්ථි බිඳීම්, ඇවිදීම සහ අනෙකුත් ළමා අස්ථි හා සන්ධි මාතෘකා සඳහා මඟපෙන්වීමක්.

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළදරුවන්ගේ ගැටළු

ළදරුවන්ගේ පාද හා ඇඟිලි ආශ්‍රිත උපතින් ඇති ගැටලු පිළිබඳ තොරතුරු.

YOUR NEXT STEP

Discuss your questions at a consultation.

Choose a location and explore the available booking options.