වර්ධනය හා ඇවිදීම

කොන්දුනරටියේ ඇද වීම් (ළමා)

දරුවන්ගේ කොඳු නාරටියේ ඇද වීම් පිළිබඳ තොරතුරු.

සිංහලChildren

හැඳින්වීම

X-ray of the spine

කොන්දුනරටියේ ඇද වීම්

Photograph showing a child's curved back

වයස අවුරුදු 20 ට අඩු දරුවා ගේ කොන්දුනරටියේ ඇද වීම්

කොන්දුනාරටියේ සිදුවන ඇදවීම් කුඩා වයසේ සිට වයස අවරුදු 18 පමණ වනතෙක් දක්නට ලැබේ. පැති කුදය වඩා සුලභවවම දක්නට ලැබේ. ගැහැණු දරුවන්ගේ මෙම තත්ත්වයට වැඩිපුර නබුරුතාවයකින් ගොදුරුවේ. බොහෝ දෙනෙකුගේ මෙම රෝගයට හේතුවක් නොදනි. ඉතා අඩු වයසකදී පෙනීමට පටන්ගන්නා ඇදවීම් සිරුරේ වර්දනය අවසන් වන වයස අවුරුදු 18 පමණ වනවිට බොහෝ වැඩි වීමට ලක්වේ. අවුරුදු 10-14 පමණ කාලයේදී ආරම්භ වන ඇද වීම් එතරම් අදවීමකට ලක් නොවේ. පවතින ඇදවීම් මල්වර වයසේදී සිදුවන ශිග්‍ර ශරීර වර්දනයේදී බොහො ප්‍රකටව පෙනීමට පටන් ගනී. මේ නිසා ගැහැණු දරුවන්ගේ උස නොපෙනීම, උරහිසක් පහතින් පිහිටීම, උකුලක් පහතින් පිහිටීම, ඉදිරියට නමුනුපසු එක් උරපත්තක් ඉස්සී පැවැතීම හා පියයුරු වල විශාලත්වයේ වෙනස්කම් ඉතා සුලභ ලක්ෂණ ලෙස පවතී. මුල් අවස්ථාවේදී හඳුනාගත් ඇදවීම් ශල්‍ය කර්මයකින් තොරව ප්‍රතිකාර කිරීමට සලකා බැලිය හැකි අතර, වඩා වැඩිවූ ඇදවීම් සදහා ශල්‍ය කර්මයක අවශ්‍යතාවය වැඩිවේ. ඔබ දරුවාගේ කොන්දුනාරටියේ වෙනසක් දකින්නේනම් ප්‍රමාද නොකර පරික්ෂාකර ගන්න.

තවදුරටත් කියවන්න

ආශ්‍රිත කියවීම්

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළමා පිටුව

ළදරු ගැටලු, අස්ථි බිඳීම්, ඇවිදීම සහ අනෙකුත් ළමා අස්ථි හා සන්ධි මාතෘකා සඳහා මඟපෙන්වීමක්.

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළදරුවන්ගේ ගැටළු

ළදරුවන්ගේ පාද හා ඇඟිලි ආශ්‍රිත උපතින් ඇති ගැටලු පිළිබඳ තොරතුරු.

ඔබේ ඊළඟ පියවර

ඔබේ ප්‍රශ්න වෛද්‍ය හමුවකදී සාකච්ඡා කරන්න.

ස්ථානයක් තෝරා වෙන් කරවා ගැනීමේ විකල්ප බලන්න.