හැඳින්වීම

දරුවන්ගේ ඇවිදීමේ අසාමාන්යතා

දරුවන්ගේ ඇවිදීමේ අසාමාන්යතා
a . වේදනාකාරී නොන්ඩි ගැසීම ඔබේ දරුවා ඇවිදින විට වේදනාවක් දැනෙයි නම්, නොන්ඩි ගසමින් ඇවිදියි නම් අප්රමාදව පරික්ෂා කරවා ගන්න. කොදු නාරටියේ, උකුල් සන්ධියේ, දණහිසේ සිදු වන රෝගයක් මෙයට හේතු කාරක විය හැක. b. වේදනාවෙන් තොරව නොන්ඩි ගැසීම මෙම ලක්ෂණ පෙන්නුම් කරන්නේ බොහෝ විට පාදයක අසාමාන්යතාවයක් මතයි, මෙයට හේතු ලෙස කකුලක දිගේ වෙනස්කම්, කකුලේ සන්ධි නිසි පරිදි නැවීම් හා දිග හැරීම් සිදු නොවීම, හෝ පේශි හා ස්නායු දුර්වලතාවය නිසා සිදුවිය හැක .
