අස්ථි හා සන්ධි ආසාදන

අස්ථි හා සන්ධිවල සිදුවන ආසාදන (ළමා)

දරුවන්ගේ අස්ථි හා සන්ධිවල ආසාදන පිළිබඳ තොරතුරු.

සිංහලChildren

හැඳින්වීම

X-ray of a hand

අස්ථි හා සන්ධිවල සිදුවන ආසාදන

Child holding a painful wrist

අස්ථි හා සන්ධිවල සිදුවන ආසාදන

අස්ථි හා සන්ධි ආසාදන ඇති විය හැක. කුඩා දරුවන්ගේ කකුල් වල කුඩා තුවාල ඇති විට විසබීජ රුධිරය හරහා අස්ථි හා සන්ධි වෙත ළඟා වී ඒවායේ ආසාදනයන් ඇති කරයි . උණ ගතිය සන්ධි ඉදිමීම, මතුපිට සම රතු පැහැ ගැනීම හා සන්ධිය සෙලවීමට නොහැකි වීම එහි රෝග ලක්ෂණ වේ . අප්රමාදව වෛද්ය උපදේස් ලබාගන්න.

තවදුරටත් කියවන්න

ආශ්‍රිත කියවීම්

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළමා පිටුව

ළදරු ගැටලු, අස්ථි බිඳීම්, ඇවිදීම සහ අනෙකුත් ළමා අස්ථි හා සන්ධි මාතෘකා සඳහා මඟපෙන්වීමක්.

ඔබේ ඊළඟ පියවර

ඔබේ ප්‍රශ්න වෛද්‍ය හමුවකදී සාකච්ඡා කරන්න.

ස්ථානයක් තෝරා වෙන් කරවා ගැනීමේ විකල්ප බලන්න.